Thursday, November 8, 2012

අරුතක් කිව හැකිද?


සතෙකුගෙ වුවත්
  මව් සෙනෙහස
සිට කා වැදී
  නෙතට කදුලක් උනනුයේ

ඉපදුන දා පටන් තවකෙකු පසු කිරීමට හැල්මේ සුරංගනා ලෝක වල පාකල මව් වරුන් සිටි දරුවන් ට නොව ,

මවගේ උනුසුමත් ලෝකයේ සතුටත් වෙනස් බව තේරුම් ගැනීමට නොහැකි වූ අයටය.

1 comment: