Monday, August 5, 2013



අර්ථයක් නොමැති විරහවක උරුමය 01

හිස් අහස දෙස බලා සුසුම් ලන මම,
                        අහිමි නෙතු යුග ගියත් බෝදුර
අහස නුඹ නොම නැවතියන් ඔහොමම
                        ඇය නොමැත මා ළග තනිකමක් මකන්නට

තරු නොමැති හිස් අහස පිවිතුරුයි සැම විටෙක
                        ඇය නොමැති මගේ ලොව නිශ්චලයි සැම දිනම
සද මඩල නුඹ පැමිණ එළීය දුන් අහස යට

                        නොඑනු මැන මගේ ලොව මට උරුම දැයි අහන්නට

2 comments:

  1. අපි කාටවත් අපේ ලෝකය උරුම නෑ.

    ReplyDelete
  2. කාලෙකට පස්සේ බ්ලොග් එක මතක් වෙලා තියෙන්නේ :P

    ReplyDelete