Wednesday, October 24, 2012

වැස්ස සහ සහනය


කාලෙකට පස්සෙ සති දෙකක් එක දිගට හවසට වැස්සා..

වැස්ස නැතිව දෙවියන්ට කන්නලවු කර කර හිටිය මිනිස්සු පලු යන්න වැස්සට බනිනවා. තමන්ගෙ වැඩ කරගන්න බැරිලු, වැඩ කටයුතු අතපසු වෙනවලු.

කට්ටියගෙම ආසනේ ආයෙත් උණු වෙන්නෙ වැස්ස නැතිව මාසයක් තිබුණනම්,
එතකොට ආයෙත් උඩ බලාගෙන හූල්ලයි.

හැමෝටම ඹ්න හැම දේම තමන්ට ඹ්න විදිහට වෙනව දකින්න. ඒක එහම වෙන්නෙ නැත්නම් කටවත් මොනවත් කරගන්න බෑ.

ඉතින් කවදාවත් තමන්ට ඹ්න දේ විතරක් වෙන්නෙ නැති නිසා කාටවත් මොනවත් කරගන්න බෑ.

5 comments:

  1. දිගටම ලියන්න ඔබට ජය!
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. ලෝකේ හැටි ඔහොම තමයි....ලස්සන ඉසව්වක්. දැන් හැමදාම එනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. එත් ලංකාවෙ විශේෂයි....

      සාදරයෙන් පිලිගන්නවා

      Delete
  3. ඕනම දෙයක් ඕනවාට වඩා ලැබෙද්දී ඒක අහිතකරයිනේ.

    ලොකු මහත්තයා, මේ බ්ලොග් එකේ word verification අයින් කරන්න එතකොට අපිට කමෙන්ට් කරන්න පහසුයි. ඒ වගේමයි මේ blog එක සින්ඩි කීපයකට ඇතුලත් කරන්න. එතකොට හුඟක් අයට මේක කියවන්න පුලුවන් වෙයි.

    ReplyDelete