Monday, September 2, 2013

අහිමි වීම




සුසුම අහිමි මට,
සුළග නුඹ සරදම් කරන්නේද?
හිස් අහස නුඹ,
හඩනු මැන මගේ කදුළු සගවන්නට

සුළග.....
සරදම් නොකරනු මැන
සුළග ....
නුඹ උරුම නැත මගේ මේ ලෝකයට...
සුළග...
නුඹ....
නොඑනු මැන මගේ ලොව
මට හිදින්නට
අහස නුඹ,
හඩනු මැන
අදුරු කර ලෝකයම...

සුළග ඇයදෝ තෙමෙන්නට.....